Friday, March 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ නවක පන්දු යවන්නාගේ දඟයට හසුවූ  'හොඳම යෙහෙළිය' කැන්දන් ආ හැටි (PHOTOS)




ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩසේ ඊයේ (20) යුග දිවියට එළඹියේ ඩියානා පෙරේරා සමගයි.

ඇය ජෙෆ්රිගේ  හොඳම යෙහෙළියව සිටි අතර දෙදෙනාගේ විවාහ උත්සවය පැවතියේ කොළඹ ප්‍රධාන හෝටලයකයි.

ජෙෆ්රි වැන්ඩසේ දක්ෂ දඟ පන්දු යවන්නකු වනවා.

එම අවස්ථාව පහතින්.