Saturday, April 20, 2024

General line - 0115112241

මරණය ගැන සිතසිත සතුට අහිමිකර නොගන්න



මරණය ගැන කල්පනා කරමින් ජීවිතයේ සතුට නැතිකර නොගතයුතු බව කළමණාකරන උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය පවසනවා. ඔහු මේ බව පැවසුවේ ඊයේ (21) රාති‍්‍ර ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් චේන්ජ් වැඩසටහනේදීයි.

මරණය යනු සියල්ලෙහි අවසානය නොවන බවද මෙහිදී සිහිපත් කෙරුණා.