Friday, March 29, 2024

General line - 0115112241

ලොව පුරා නත්තල උදා වූ හැටි (PHOTOS)




අසිරිමත් නත්තල ඊයේ (24) මැදියම් රැයෙන් උදා වුණා.

ඒ, පේ‍්‍රමයේ අගය ලොවට කියාදුන් ජේසු බිළිදාගේ උපත සමරමින්.

ලොව පුරා රටවල් රැසක් අසිරිමත් නත්තල අර්ථවත්ව සහ සතුට සමගින් පිළිගත්තා.

එහි ඡායාරූප කිහිපයක් පහතින් දැක්වෙයි.

 

(ඉන්දුනීසියාවේදී)
 
(ඉතාලිය)
 
(ටෝකියෝ නුවර)
 
(පාකිස්ථානයේදී)
 
(රුසියාව)
 
(සිරියාව - ඩැමස්කස්)
 
(වතිකානුව)