Thursday, April 25, 2024

General line - 0115112241

'හා හා හරි හාවා' මෙලොවින් සමුගනී 




'හා හා හරි හාවා' හෙවත් 'බග්ස් බනී'   ප්‍රතිනිර්මාණය කළ සජීවිකරණ සිනමා ශිල්පී බොබ් ගිවන්ස් මෙලොවින් සමුගෙන තිබෙනවා.

ඔහු මිය යන විට අනූනව වෙනි වියේ පසු වුණා.


ටොම් ඇන්ඩ් ජෙරී,ඩැෆී ඩක්, ඩොනල්ඩ් ඩක් සහ ස්නෝ වයිට්  යන කාටූන් චරිත ඔහුගේ නිර්මාණ අතර ප්‍රධාන ස්ථානයක් ගනු ලැබුවා.