Wednesday, April 24, 2024

General line - 0115112241

අඩනිරුවත් කාන්තාවක් ජේසු බිළිදා පැහැරගන්න ආ හැටි (PHOTOS/VIDEO)




පාප්තුමන්ගේ නත්තල් පණිවුඩය දැනගනු රිසියෙන් වතිකානයේ ශාන්ත පීටර්ස්බර්ග් දේවස්ථානයට දහස් සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් එක්ව සිටියදී උඩුකය නිරුවත් කාන්තාවක් දිවවිත් ජේසු බිලිඳාගේ සුරුවමක් රැගෙන යාමට තැත් කළා. 

අත්අඩංගුවට පත් ඇය  කාන්තා ක්‍රියාකාරී සංවිධානයක සාමාජිකාවක් බවටයි හඳුනාගෙන ඇත්තේ.