Friday, March 29, 2024

General line - 0115112241

ඉන්දීය පොලිසිය ත්‍රස්තවාදියෙකුට වෙඩි තබයි




කාශ්මීර් දේශ සීමාවේදී ඉන්දිය පොලිසිය සිදු කළ වෙඩි තැබීමකින් ත‍්‍රස්ත නායකයෙකු මිය ගොස් තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ පාකිස්ථානයේ ක‍්‍රියාත්මක ජේ. ඊ. එම්. නැමැති සංවිධානයේ නායකයෙකු වන නූර් මොහොමඩ්  නැමැත්තයි.

ඉන්දිය පොලිසිය සහ එම ත‍්‍රස්ත කණ්ඩායම අතර ඇතිවූ වෙඩි හුවමාරුවකදී ඔහු මිය ගොස් ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.