Friday, March 29, 2024

General line - 0115112241

අලුත් අවුරුද්ද සතුටින් ඉන්න සූදානම් වියයුතු හැටි මෙන්න



කෙනෙකු විවේචනය කිරීමට පෙර තමන් නිවැරදි දැයි විමසා බැලිය යුතු බව කළමණාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් රේඩියෝවේ ඊයේ (28) රාති‍්‍ර ප‍්‍රචාරය වූ අන්ලිමිටඞ් චේන්ජ් වැඩසටහනට එක්වෙමින්.
 

ලබන්නාවූ අලුත් අවුරුද්ද සතුටින් ගත කරන්නට නම් කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා.