Thursday, April 25, 2024

General line - 0115112241

'ජාතික යොවුන් නත්තල් සැමරුම් උත්සවයේ' අසිරිය 




'ජාතික යොවුන් නත්තල් සැමරුම් උත්සවය'  මීගමුව තිලන්දූව ප්‍රදේශයේදී පැවැත්වුණා.

රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා සහ ජාතික තරුණසේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

එම අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙනවා.