Saturday, April 20, 2024

General line - 0115112241

ඊයේ ලංකාවේ  වේලාවෙන් රාත්‍රී  10.26ට ' පෘථිවිය ආසන්නයෙන් ගිය ' ග්‍රාහකය ගැන ආරංචි ද 

සඳුන් සූරියවැව - අන්තර්ජාලය ඇසුරිනි




විශාල ප්‍රමාණයේ  ග්‍රාහකයක්  ඊයේ(28) ශ්‍රී  ලංකාවේ  වේලාවෙන් රාත්‍රී  10.26ට පමණ පෘථිවිය ආසන්නයෙන් ගොස් තිබෙනවා.


නාසා ආයතනය සඳහන් කළේ 2017 YZ4  නම් මෙය  පෘථිවිය හා චන්ද්‍රයා අතරින් ගමන් කළ බවයි.

පෘථිවියට කිලෝමීටර් ලක්ෂදෙකක් ඉක්මවූ   දුරකින් එය ගමන් කළ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.