Friday, March 29, 2024

General line - 0115112241

ආදර්ශයක් වෙමින් ජිවිතයෙන් සමුදුන් කතානායකවරයාගේ දියණිය බිහි කළ "ඩිලාන්" මෙන්න (PHOTOS)




කතානායක කරු ජයසූරියගේ කණිටු දියණිය වූ ඉන්දිරා ජයසූරිය පියයුරු පිළිකාවකින් දැඩි ලෙස රෝගී තත්ත්වයට පත්ව ලොවටම ආදර්ශයක් වෙමින් ජීවිතයෙත් සමු ගත්තා.

ඩිලාන් කුසෙහි සිටියදී ඇය රෝගයට  ගොදුරු වූ අතර සිය පුතුට නිරෝගි උපතක් ලබා දීම වෙනුවෙන් ඇය ප්‍රතිකාර ගැනීමෙන් වැළකී සිටියා.

ඇය විසින් මෙලොවට බිහි කළ " ඩිලාන් " කතානායක කරු ජයසූරිය මුණුපුරෙකු වන අතර ඔහු සමග කතානායකවරයා සිටින ඡායාරූපය පහතින් නරඹන්න.