Friday, April 26, 2024

General line - 0115112241

ඉන්දීය ධීවරයින් 69 දෙනෙකුට නිදහස 




මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් අත්අඩංගුවට පත්වූ ඉන්දීය ධීවරයින් 69 දෙනෙකු අද (31) යළි එරටට භාරදුන් බව ශ‍්‍රී ලංකා නාවික හමුදාව පවසනවා.


ඒ, ශ‍්‍රී වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහය ඇතිවයි.

 
කන්කසන්තුරේට උතුරෙන් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේ දී ඉන්දීය ධීවරයින් පිරිස ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ නෞකාවක් වෙත භාරදී තිබෙනවා.