Thursday, April 25, 2024

General line - 0115112241

ට්‍රම්ප්ගේ බෝම්බයෙන් පාකිස්ථානය පත්තු වෙයි..!




පාකිස්ථානය ත‍්‍රස්තවාදය පෝෂණය කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් චෝදනා කරනවා.

ඒ, සිය නිල ට්විටර් ගිණුමේ මෙම වසරේ තැබූ පලමු සටහන තබමින්.

පසුගිය වසර ගණනාව තුළ පාකිස්තානයට ලබා දුන් ආධාර මුදල් අපතේ යැවීමක් බවද අමෙරිකානු ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර තිබෙනවා.