Friday, March 29, 2024

General line - 0115112241

ඉතාලියේ පිපිරීමක් (VIDEO)




උතුරු ඉතාලියේ සිදුවු පිපිරිමක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම පිපිරීමෙන් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

ලොරි රථයක්, මොටර් රථයක් සහ ඉන්ධන බවුසරයක් එකිනෙක ගැටීමෙන් පසු මෙම පිපිරීම සිදුව ඇති බවත් ඒත් සමගම විශාල ගින්නක් හට ගෙන ඇති බවයි විදෙස් වාර්තා වැඩි දුරටත් සඳහන් කළේ.