Thursday, April 25, 2024

General line - 0115112241

විදුලි සෝපාන..වෙළඳ සැල් සහිත 'ලංකාවේ සුපිරිම දුම්රිය ස්ථානය' ඉදිවන හැටි මෙන්න 

සුගත් ධර්මප්‍රිය/චතුරංග සූරියආරච්චි




විදුලි සෝපාන ඇතුළු නවීන පහසුකම් රැසක් සහිත ශ්‍රී  ලංකාවේ සුපිරිතම දුම්රිය ස්ථානය ඉදිවන අයුරු ඔබ දැක තිබෙනවා ද?


බස්රථයේ ගිය  ටිකට්පතින්ම දුම්රියේත් යා හැකි අවස්ථාව උදා වන බව ඔබ දන්නවා ද ?

ඔබ  ඒගැන හරි හැටි ඇතැම්විට නොදන්නවා ඇති.

මේ, සියල්ල සිදුවන්නේ රුපියල් මිලියන 845 ක කොන්ත්‍රාත්  මුදලක් වැය කරමින්  ඉදිවන බහුකාර්ය ප්‍රවාහන මධ්‍යස්ථානය හරහායි.

එහි වත්මන් ඉදි කිරීම්  පිළිබඳවයි පහතින් නැරඹිය හැක්කේ.