Thursday, April 25, 2024

General line - 0115112241

වසරක් සුබ කරගැනීම හෝ අසුබ කරගැනීම තමන් විසින්ම කරගන්නා දෙයක්



වසරක් සුබ කරගැනීම හෝ අසුබ කරගැනීම තමන් විසින්ම කර ගන්නා කටයුත්තක් බව කළමනාකරණ උපදේශක ප‍්‍රියනාත් ජයසූරිය පවසනවා. ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිම්ටඩ් චේන්ජ් වැඩසටහන එක්වෙමින් ප‍්‍රියනාත් ජයසූරිය මේ බව කියා සිටියා. 

පුද්ගලයෙකුගේ සුභ අසුබ තීරණය කිරීමට බාහිර පාර්ශවයකට නොහැකි බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.  

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිම්ටඞ් චේන්ජ් සම්පූර්ණ වැඩසටහන බැඑයබැඅිගකන අපගේ වෙබ් අඩවියේ ඇතුළත්.