Friday, April 19, 2024

General line - 0115112241

පොන්ටින්ට නව තනතුරක්




දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස  ඕස්ටේ‍්‍රලියානු හිටපු ක‍්‍රිකට් නායක රිකී පොන්ටින් පත්කර තිබෙනවා. පොන්ටින් මීට පෙර 2014 වසරේ සිට වසර 02ක කාලයක් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙසද කටයුතු කළා. 

මෙවර අයි පී එල් ක‍්‍රිකට් තරගාවලිය ලබන අපේ‍්‍රල් මස 05 වනදා ආරම්භ වීමට නියමිතයි. රිකී පොන්ටින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත්වීමත් සමග එම ධුරය මහේල ජයවර්ධනට පැවරුණා.