Thursday, March 28, 2024

General line - 0115112241

මත්පෙති සමග හසුවූ දෙදෙනෙකු ජනවාරි 12 වනදා දක්වා රිමාන්ඩ්

නිශාන් ද සිල්වා/සජිත් තිලකරත්න




රුපියල් දෙකෝටි 26 ලක්ෂයක් පමණ වටිනා මත්පෙති 7564ක් සමග අත්අඩංගුවට ගැණුනු යක්කල, වැරැල්ලවත්ත ප්‍රදේශයේ ගෘහ භාණ්ඩ අළෙවිසැලක ගින්නක් හටගත් ගින්න පාලනය කර තිබෙනවා.

ගම්පහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ රථ 4 ක් ගින්න මැඩපැවැත්වීම සඳහා පිටත්කර යවා ඇති බවයි පොලීසිය පැවසුවේ.

මේ හේතුවෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ වැරැල්ලවත්ත ප්‍රදේශයේ රථ වාහන ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.