Saturday, April 20, 2024

General line - 0115112241

අළු බඳුන කුසලාන තරගයේ ලකුණු 193ක් ඕස්ට්‍රේලියාවට




අළු බඳුන කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පස්වන තරගයේ 2වන දිනය අදයි (05). පළමු ඉණිම ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩුලූ 2ක් දැවී ලකුණු 193ක් රැස් කරගෙන සිටියා.

, එංගලන්ත කණ්ඩායම පළමු ඉණිමේදී රැස් කළ ලකුණු 346ට පිළිතුරු ලෙසයි.

ඒ අනුව, ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලූ 8ක් අතැතිව එංගලන්ත පළමු ඉණිමට වඩා ලකුණු153ක් පිටුපසින් සිටිනවා.