Saturday, April 20, 2024

General line - 0115112241

නෙත් එෆ් එම් පොලිටිකල් IQ අද




මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ IQ අගය මැන බලන, නෙත් එෆ් එම් පොලිටිකල් IQ තරගයේ  පළමු වැඩසටහන අද (05) පස්වරුවේ පැවැත්වුණා.

ඊට එක් වුණේ මහරගම නගර සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වදින ඉන්ද්‍රජිත් පෙරේරායි.

තරගයෙන් අනතුරුව ඔහු මෙම වැඩසටහන පිළිබඅදහසක් පළ කළා.

ඔහු කියා සිටියේ නෙත් එෆ් එම් මෙය තමන්ට ඉතාම හොඳ අවස්ථාවක් බවයි.

මෙම වැඩසටහන සදහා ලියාපදිංචිවන ලෙස දැනුම් දීමත් සමග ඊට ඉහළ ප්‍රතිචාරයක් හිමි වූ අතර, ඒ හේතුවෙන් ලියාපදිංචි කිරිමේ කටයුතු ආරම්භ කර පැය 48ක් යාමටත් පෙර එය අවසන් කෙරුණා.