Friday, March 29, 2024

General line - 0115112241

උත්සව සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල පහළට




එළැඹෙන සිංහල අළුත් අවුරුදු සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන් තවදුරටත් අඩුවනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

වැලිසර ප්‍රදේශයේ ඉදිකළ ප්‍රථම මෙගා සතොස ශාඛාව විවෘත කිරීමේ උත්සවයට  එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ජනතාව කිසිඳු අපහාසුතාවයෙන් තොරව උත්සව සමයේ සැමරීම මෙමගින් අපේක්ෂා කෙරෙනවා.