Friday, April 19, 2024

General line - 0115112241

අගමැති සියල්ලන් සමග 'සතුටු වෙමින් රංගනයේ යෙදුණු' වීඩියෝව මෙන්න 




අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක පැවති උත්සවයකට  එක්ව තිබෙනවා.

ඒ මංගල අවස්ථාවක් සඳහායි.

එම අවස්ථාවේ ඔහු සියල්ලන් සමග සතුටු වෙමින් සිටින  වීඩියෝවක් මාධ්‍ය වෙත ලැබී තිබෙනවා.

එය  පහතින් නැරඹිය හැකියි.