මැතිවරණ ප්රචාරක කාර්යාලවල ප්රදර්ශනය කෙරෙන ප්රචාරක පුවරුවල ආගමික ශාස්තෘවරුන්ගේ රුව හෝ ආගමික ඇදහිලි හා සම්බන්ධ හෝ රජයේ සේවයේ නියුතු නිලධාරින්ගේ ඡායාරූප හැර අන් ඕනෑම පුද්ගලයෙකුගේ ඡායාරූපයන් ඔහුගේ හෝ ඇයගේ එකඟතාව සහිතව ප්රදර්ශණය කිරිම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ විරුද්ධත්වයක් නොමැති බව එම කොමිසම පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය මේ බව දන්අවා ඇත්තේ ශ්රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ ලේකම්වරයා වෙතයි.
එම නිවේදනය පහත දැක්වේ.