Friday, April 26, 2024

General line - 0115112241

පොහොට්ටුවේ මංගල රැළියේදී මහින්ද විමල් කලකට පසු එකම වේදිකාවේ! (PHOTOS)




පොදු ජන පෙරමුණ, පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පවත්වනු ලබන ප්‍රධාන රැස්වීම් මාලාවේ පළමුවැන්න අද (06) පැවැත්වෙනවා. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර බැසිල් රාජපක්ෂ, උදය ගම්මන්පිල, විමල් වීරවංශ, ප්‍රසන්න රණතුංග ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් සභා මන්ත්‍රීවරු සහ  දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රක්කය නියෝජනය කරන අපේක්ෂක අපේක්ෂිකාවන් සහභාගීව සිටිනවා.