Thursday, April 25, 2024

General line - 0115112241

ශ්‍රේෂ්ඨ ඉංජිනේරුවරයෙකුගේ නමින් හැඳින්වෙන අපේ රටේ අලුත් ජලාශය




ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ ඉංජිනේරුවරයෙකු වන ආචාර්ය ඒ.එන්.එස් කුලසිංහගේ නමින් මොරගහකන්ද ජලාශය මින් ඉදිරියට හැඳින්විමට තමන් යෝජනා කරන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පැවසුවා.

අද (08) පස්වරුවේ සාලිස් වසරක මහවැලි අසිරිය ජාතික මහෝත්සවය අමතමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ බව කියා සිටියා.

මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේ පංච මහා ජලාශවල සමාප්තිය සනිටුහන් කිරිම වෙනුවෙන් මෙම උත්සවය පැවැති අතර ඊට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන් රැසක් සහභාගී විය.