Friday, March 29, 2024

General line - 0115112241

බැඳුම්කර සම්පුර්ණ වාර්තාව බලලා අගමැතිට විශ්වාසභංගයක් ගේනවා




බැඳුම්කර කොමිසමේ සම්පූර්ණ වාර්තාව තමන්ට ලැබුණු පසු අග‍්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සකස් කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියේ කොළඹ අද (09) පැවැති මාධ්‍ය හමුවකදීයි.

මෙතෙක් තමන්ට අදාළ වාර්තාව සම්පූර්ණයෙන් නොලැබුණු බවත් එය ලැබීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු කියා සිටියා.