Friday, April 19, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂය අද උදේ රැස්වෙයි

හේමන්ත කහවලගේ




ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද (10) පෙරවරු 09.30ට පැවැත්වෙනවා.

අග‍්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ගෙන ඒම සහ එහි කාල වකවානුව පිළිබඳ එහිදී ප‍්‍රමුඛ අවධානයක් යොමු කරනු ඇති.

බැඳුම්කර කොමිසමේ වාර්තාව ලැබුණු පසු එය විවාද කළ යුතු ආකාරය සහ ඒ සඳහා ලබාගන්නා දින ගණන පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීමටයි නියමිතව ඇත්තේ.