Thursday, April 25, 2024

General line - 0115112241

කඳු තරණ ඉතිහාසය වෙනස් කළ සිසුන් (PHOTOS)




මෙරට කඳු තරණය ඉතිහාසය වෙනස් කළ ශ‍්‍රී ලංකාවේ පළමු විශ්ව විද්‍යාලීය සිසු කණ්ඩායම අද (10) පෙරවරුවේ දිවයිනට පැමිණියා.

ඔවුන් මෙලෙස තරණය කළේ අඩි 20,305ක් උසැති අයිස්ලන්ඩ් කඳු මුදුන සහ එවරස්ට් මූල කඳවුරයි.

මෙරට විශ්ව විද්‍යාලයක සිසු කණ්ඩායමක් මෙවැනි කඳු තරණයකට එක්වූ පළමු අවස්ථාව ද මෙය වනවා.

ඔවුන් මෙම කඳු තරණය සිදු කළේ ශීත කාලගුණයක් පවතින දෙසැම්බර් මාසයේ වීම විශේෂත්වයක්.