Friday, March 29, 2024

General line - 0115112241

ඊයේ පාර්ලිමේන්තුවේ ඇති වූ තත්ත්වය විදෙස් රටවලත් වෙනවාලු



මන්ත‍්‍රීවරුන් අතර උණුසුම් වචන හුවමාරු සහ ගුටි බැට හුවමාරු ඇතැම් විදේශිය පාර්ලිමේන්තුවලද ඇතැම්විට සිදු වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී තාරක බාලසුරිය පවසනවා.

ඔහු ඒ බව පැවුසවේ ඊයේ (10) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනේදියි.

ප‍්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් කර වරදකරුවන්ට දඬුවම් කිරීමට ආණ්ඩුවට සැබෑ වුවමනාවක් නොමැති බවද තාරක බාලසුරිය මන්ත‍්‍රීවරයා මෙහිදී කියා සිටියා.

(ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.)