Saturday, April 20, 2024

General line - 0115112241

සුරා සැල් අරින වසන වෙලාව වෙනස් කෙරේ




දිවයින පුරා පිහිටි සුරා ඇළවිසැල් විවෘතව තබන වේලාව වෙනස්කර තිබෙනවා. ඒ පෙරවරු 08.00 සිට පස්වරු 10.00 දක්වා විවෘතව තැබීමටයි මුදල් අමාත්‍යංශය තීරණය කර ඇත්තේ 

මෙතෙක් සුරාසැල් විවෘතව තැබුණේ පෙරවරු 09.00 සිට පස්වරු 09.00 දක්වාය.