Tuesday, April 16, 2024

General line - 0115112241

මවා ගත් මායාවක සිරවී සිටීම අසතුටින් සිටීමට ප‍්‍රධානතම හේතුවයි



මවා ගත් මායාවක සිරවී සිටීම ඇතැමුන් අසතුටින් සිටීමට ප‍්‍රධානතම හේතුව බව කළමනාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය පවසනවා. ඔහු මෙම කරුණු අනාවරණ කළේ ඊයේ (11) රාතී‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් චේන්ජ් වැඩසටහනට එක් වෙමින්.

තමන්ට ඇති නැති දෑ පිළිබඳව අන්  අය හා සැසඳීමට යාමෙන් ජීවිතයේ සතුට නැති වී යන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

ඊයේ රාතී‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් චේන්ජ් සම්පූර්ණ වැඩසටහන බැඑයබැඅිගකන  අපගේ අඩවියේ ඇතුළත්.