Friday, April 19, 2024

General line - 0115112241

ගෙදර යන සූදානම ගැන ට්විටර් ඔස්සේ ජනපති කියයි

චම්ලි ඒකනායක




"මගේ නිල කාලය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මම ඉතාම ගෞරවයෙන් පිලිගන්නවා. මම හෙට නෙවෙයි, අද වුනත් ගෙදර යන්න සුදානම්. ඒකයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ." යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම නිල ට්විටර් ගිණුමෙහි සටහන්කොට තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා ඇති අතර, ශ්‍රේෂ්ඨාධිකරණනයේ තීරණය 14දාට පෙර ජනාධිපතිවරයාට යොමු කරන බවයි පැවසුවේ.