Thursday, April 25, 2024

General line - 0115112241

මත්ද්‍රව්‍ය සමග හසුවූ ඉන්දීය ජාතිකයෙකු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර

ටෝනි කරුණානායක - ගම්පහ




යුරෝපීය රටවල භාවිත කරන භායානක මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගැණුනු ඉන්දීය ජාතිකයෙකු ලබන 18 වනදා දක්වා රඳවා තබාගෙන විමර්ශන සිදු කිරීමට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට අද අවසර ලබාදුන්නා.

ඊයේ  (11) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපලේදී සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මගින්.

සැකකරුගේ ගමන් බෑගයේ සූක්ෂම ලෙස අසුරා තිබූ එම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ 60ක් පමණ වනවා.