Friday, April 26, 2024

General line - 0115112241

මන්ත්‍රී නාමල් වහාම විමර්ශනයක් ඉල්ලයි

සමන්ත කුමාර




හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිරගත කිරීමට රාජපක්ෂ පවුල තුළින්ම කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බවට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

හම්බන්තොට පැවති ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.