Friday, April 19, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුවෙන් ආදර්ශයක් ලබාදිය යුතුයි

සමන්ත කුමාර




පාර්ලිමේන්තුවේ පසුගිය දා ඇති වූ ගුටිබැට හුවමාරුවට සම්බන්ධ මන්ත‍්‍රීවරුන්ට දඬුවම් ලබාදෙන්නැයි කථානායකවරයාගෙන් ඉල්ලා සිටින බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්, අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.

අනුරාධපුර ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ප‍්‍රාදේශීය දේශපාලඥයින් නිවරැදි මගකට ගැනීමට නම් පාර්ලිමේන්තුවෙන් ඊට ආදර්ශ ලැබිය යුතු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.