Thursday, April 18, 2024

General line - 0115112241

ඊයේ රෑ පොලිසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක්




ප්‍රදේශවාසීන් පිරිසක් කෑගල්ල -  අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගය අවහිර කරමින් පැවත්වූ විරෝධතාව විසුරුවා හැරීමට ඊ⁣යේ (13) රාත්‍රියේ පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා.

සිද්ධියට සම්බන්ධ බවට සැක ‍කෙරෙන 13 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

සිදු වූ මාරක රිය අනතුරකින් පසු ප්‍රදේශවාසීන් මෙලෙස උණුසුම්කාරී ලෙස හැසිරී තිබෙනවා.