Friday, April 19, 2024

General line - 0115112241

ගම්පහ වෙඩි තැබීම ගැන පොලිස් පරීක්ෂණ

කසුන් කැලුම්




ගම්පහ බටපොත ප‍්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ (13) පස්වරුවේ සිදු වූ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලැබුවා. ඔහු ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ ගම්පහ රෝහලටයි.

වෙඩි තැබීම සිදු කළ පාර්ශ්වය හෝ වෙඩි තැබීමට හේතුව පිළිබඳ මෙතෙක් අනාවරණ වී නැහැ.