Friday, April 26, 2024

General line - 0115112241

මාරක රිය අනතුර (PHOTOS)

මාධව කුලසූරිය -වවුනියාව




අද (14) අලුයම සිදුවු රිය අනතුරින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් තරුණයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

වවුනියාව, දුම්රියපොළ මාර්ගයේදීයේදී මෙම අනතුර සිදුව තිබෙනවා.  

අධික වේගයෙන් ධාවනය වී ඇති කාර් රථය පෙරළීමෙන් අනතුර සිදුව ඇති බවද තුවාල ලැබූ දෙදෙනාගේ තත්ත්වයද බරපතල බවයි පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේ.