Friday, January 18, 2019
Hotline - 0770586666

මාරක රිය අනතුර (PHOTOS)

මාධව කුලසූරිය -වවුනියාව

3170Views

අද (14) අලුයම සිදුවු රිය අනතුරින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් තරුණයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

වවුනියාව, දුම්රියපොළ මාර්ගයේදීයේදී මෙම අනතුර සිදුව තිබෙනවා.  

අධික වේගයෙන් ධාවනය වී ඇති කාර් රථය පෙරළීමෙන් අනතුර සිදුව ඇති බවද තුවාල ලැබූ දෙදෙනාගේ තත්ත්වයද බරපතල බවයි පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේ.