Friday, March 29, 2024

General line - 0115112241

ජනපති අගමැති හමුවේ  ' අද ' කිලෝග්‍රෑම් 928ක කොකේන් තොගයකට කළ දේ (ඡායාරූප )

බී.සී.කුමාර 




පසුගිය දා පොලිසිය විසින් සොයාගත් කිලෝග්‍රෑම් 928ක කොකේන් තොගය ප්‍රසිද්ධියේ විනාශ කිරීම අද (15) සිදු කෙරුණා.

මෙය අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය  විසිනුයි.

දකුණු ආසියාවෙන් සොයා ගන්න ලද විශාලතම කොකේන් තොගය මෙය වනවා.

මෙම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුද එක්ව සිටියා.