Thursday, March 28, 2024

General line - 0115112241

නියෝජ්‍ය ඇමතිනිය අනතුරට ලක්වූ අයුරු පටිගත වෙයි (VIDEO)

චන්දන උඩුවාවල




පළාත් පාලන නියෝජය ඇමතිනි ශ්‍රියානි විජේවික්‍රම අද (15) දින අලුයම 3.45 පමණ මහනුවර කඩුගන්නාව හෙනවලදී රිය අනතුරකින් තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළත් කෙරුණා.

මන්ත්‍රිවරිය අද අලුයම අම්පාරේ සිට කොළබ බලා ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුවී තිබෙනවා.

එම අනතුරෙන් මන්ත්‍රීවරිය, අාරක්ෂකයා ඇතුළු තිදෙනෙක් තුවාල ලැබුවා.

මෙම අනතුර අසළ තිබූ සීසීටීවි කැමරාවක සටහන්ව තිබුණේ මෙලෙසයි.

(අදාළ වීඩියෝව පහතින් දැක්වෙයි)