Friday, April 19, 2024

General line - 0115112241

"අධිෂ්ඨානශීලී සැලසුම් සහිත මිනිසුන් බිහි විය යුතුයි"



යහපත් සමාජයක් බිහි කිරීමට අධිෂ්ඨානශීලී සැලසුම් සහිත මිනිසුන් බිහි කළ යුතු බව නායකත්ව පුහුණු උපදේශක සහ මනෝ චිකිත්සක උදයා දේවමුල්ල පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (15) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.

කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාස අංශයේ ආචාර්ය සුරේන් රාගවන් ද මෙම වැඩසටහනට එක්ව සිටියා.

(එම සම්පූර්ණ සාකච්ඡාව පහතින් දැක්වෙයි)