Friday, March 29, 2024

General line - 0115112241

Coss Lanka මීළඟ සිසු කණ්ඩායම රුසියාව බලා පිටත්වීමට සූදානම් (PHOTOS)




රුසියාව බලා පිටත්වීමට නියමිත COSS Lanka ආයතනයේ මීළග සිසු කාණ්ඩායම සඳහා වූ පුර්ව දැනුවත් කිරීමේ වැඩසටහන සහ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම කොළඹ Renuka City හෝටලයේදී අද (16) දින සිදුවුණා.

නින්දා අපහාස ගල්මුල් හමුවේ නොසැලී පෙරටත් වඩා ශක්තිමත්ව මෙරට සිසු දරුදැරියන්ගේ සිහින කරා රැගෙන යාමට COSS Lanka ආයතනය නිරන්තරයෙන් ඇප කැප වී සිටින බවයි එම කළමණාකාරීත්වය සඳහන් කරන්නේ.

විදේශ අධ්‍යාපනයේ සිහිනය සැබෑ කරගන්න වෙර දරන දූ දරුවන් වෙත 0770 678 678 යන අංකය අමතා තොරතුරු දැනගත හැකි බවයි එම ආයතනය වැඩි දුරටත් සඳහන් කරන්නේ.