Friday, March 29, 2024

General line - 0115112241

ජල සම්පාදන සේවකයන් උද්ඝෝෂණයක




ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සේවකයින් මේ වන විට රත්මලානේ පිහිටි එම මණ්ඩලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වනවා.

ජල සම්පාදන වෘත්තීය සමිති එ්කාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක සඳහන් කළේ සිය සේවකයින්ට වසර 3කට වරක් හිමිවන වැටුප් වර්ධකය මෙතෙක් ලබාදීමට බලධාරීන් කටයුතු කර නොමැති බව පවසමින් මෙම වර්ජනය සිදු කරන බවයි.