Saturday, April 20, 2024

General line - 0115112241

ගොඩගම ඉන්ධන පිරවුම්හලක් මංකොල්ලකා පලා ගිය හැටි දැක්වෙන CCTV දර්ශනය

බුද්ධික කුමාරසිරි




හෝමාගම ගොඩගම නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලකට ඊයේ (16) අළුයම නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මංකොල්ලකා පලා ගොස් තිබෙනවා.

කඩුවක් අතැතිව යතුරු පැදියකින් පැමිණි මොවුන් සම්පූර්ණ මුහුණ ආවරණය කරන ලද ආරක්ෂිත හිස් ආවරන පැළඳ සිටි බව සඳහන්.

එම පුද්ගලයින් දෙදෙනා එහි සේවයේ නියතව සිටි සේවකයින් බිය ගන්වා මුදල් ලාච්වුවද රැගෙන පලා ගොස් ඇති බවයි මීපේ පොලිසිය කියා සිටියේ.