Thursday, April 25, 2024

General line - 0115112241

ආයුධ සමග අත්අඩංගුවට ප්ලොට් සාමාජික රිමාන්ඩ්

මාධව කුලසූරිය -වවුනියාව




ආයුධ තොගයක් සමග අත්අඩංගුවට ගැණුනු හිටපු ප්ලොට් සාමාජිකයෙකු මේ මස 30 වනදා දක්වා අද (16) යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

, යාපනය මහේස්ත්‍රාත් එස් සදීශ්කරන්ගේ නියෝගයකට අනුවයි.

යාපනය රෝහල ඉදිරිපිට නිවසක බලහත්කාරයෙන් රැඳී සිටියදී මෙම සැකකරු අත්අඩංගුවට ගැණුනේ පසුගිය දෙසැම්බර් මස 19 වන දිනයි. ටී 56 ගිනි අවියක් සහ පතොරම් තොගයක් එම නිවසේ තිබී සොයා ගැණුනා.