Tuesday, April 23, 2024

General line - 0115112241

UNP කෘත්‍යාධිකාරි මණ්ඩලය හදිසියේ රැස්වීමට තීරණය කරයි

වසන්ත පිවිතුරු




එක්සත් ජාතික පක්ෂ හදිසි කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් හෙට (17) කැඳවා තිබෙනවා.

එම පක්ෂ සාමාජිකයන් විසින් හදිසියේම මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අද (16) අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වූ බව ද සඳහන්.