Thursday, March 28, 2024

General line - 0115112241

"මහ රෑ ලොකු පුටුවක කෙනෙක් ඇවිත්" - මෙතෙක් නොකී රහසක් ජනපති හෙළි කරයි (VIDEO)

ඉෂාර සුපෙම් මානගේ




මෙවර පළාත් පාලන මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් දිවයින පුරා සංවිධානය කර තිඛෙන ජනහමු මාලාවේ තවත් ජනහමුවක් ඊයේ (17) පස්වරුවේ ඇල්පිටිය ප්‍රදේශයේ පැවැත්වුණා.

අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, චන්දිම වීරක්කොඩි, රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, නිශාන්ත මුතුහෙට්ටිගම, මනුෂ නානායක්කාර, වීරකුමාර දිසානායක, පියසිරි විෙජ්නායක යන පිරිස ඇතුඵ මහජන නියෝජිතයින් රැසක් ද මෙම ජනහමුවට එක්ව සිටියා.

මෙහිදී ජනතාව ඇමතූ ජනාධිපතිවරයා මෙතෙක් නොකී රහසක් හෙළි කරමින් අදහස් පළ කළා.

(එම වීඩියෝව පහතින් දැක්වෙයි.)