Saturday, April 20, 2024

General line - 0115112241

අවිවාහක අගමැතිනිය  ගැබිණියක් !




නවසීලන්ත අගමැතිනී ජැසින්ඩා ඇර්ඩර්න් තමන් ගැබිනියක බව නිවේදනය කරනු ලැබුවා.

ජැසින්ඩා විවාහක කාන්තාවක නොවන අතර, ඇය ජීවත් වන්නේ ඇගේ සහකරු ක්ලාක් ගේෆර්ඞ් සමගයි.


සිය ටිව්ටර් ගිණුම ඔස්සේ අගමැතිනිය මේ බව නිවේදනය කළ විට  නවසීලන්ත වැසියන්ගෙන් සුබ පැතුම් ලැබුණැයි ද වාර්තා වන්නේ.