Friday, April 19, 2024

General line - 0115112241

"රිට්ස්බරි" කරන අලුත් වැඩක්




සිලෝන් බිස්කට්ස් සමාගමේ රිට්ස්බරි සහ ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය එක්ව ප‍්‍රථම වරට විදුදය රිට්ස්බරි නමින් පිහිනුම් තරගාවලියක් සංවිධානය කර තිබෙනවා.

තරගාවලිය ලබන 27 හා 28 යන දින වලදි පැවැත්වීමට නියමිතයි.

මේ ඒ පිළිබඳව අදහස් දක්වමින් සී බී එල් ෆුඞ්ස් ඉන්ටර්නැෂනල් සමාගමේ අලෙවි කළමනාකරු නිලූපුල් ද සිල්වා කියා සිටියේ ක්‍රීඩා ක්ෂේත්‍රය ඉහළ නැංවීම සඳහා තමන්ට හැකි දායකත්වය ලබාදෙන බවයි.