Friday, April 19, 2024

General line - 0115112241

SLT විසින් Tier 3 කාණ්ඩයේ අතිනවීන ‘ජාතික දත්ත මධ්‍යස්ථානයක්’ ශ‍්‍රී ලංකාවට හිමිකරදෙයි




ශ‍්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර මට්ටමේ ව්‍යාපාර සන්නිවේදන විසඳුම් සපයන්නා මෙන්ම ජාතික සන්නිවේදන යටිතල පහසුකමී ජාල (National Backbone Network Operator) වන ශ‍්‍රී ලංකා ටෙලිකොම් (පී.එල්.සී) සමාගම, විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය සමග එක්ව මෙරට අතීනවීන Tier -3 දත්ත මධ්‍යස්ථානය පසුගියදා හෝමාගම පිටිපනදී විවෘත කරනු ලැබුවා.

ජාතික දත්ත මධ්‍යස්ථානය ලෙසින් නම් කර ඇති මෙය දිවයිනේ ප‍්‍රථම  "අරමුණ සඳහා ඉදි කර ඇති(‘Purpose built, Tier 3 Data Centre’)  බවට පත්වන අතර එමගින් වඩාත් විශ්වාසනීය සහ සුරක්‍ෂිත දත්ත ගබඩා කිරීමේ පහසුකම මෙන්ම Cloud සේවාවන්ද වැඩිදියුණු වනු ඇති බව සඳහන්.

මාධ්‍ය නිවේදනය පහතින් කියවන්න.