Thursday, April 25, 2024

General line - 0115112241

අධ්‍යාපනයේ වෙනස්වීම රටේ අනාගතයට බලපාන හැටි



රටක් ලෙස ඉදිරියට යාමට නම් මෙරට අධ්‍යාපන පද්ධතියද ඊට අනුරූපව වෙනස් විය යුතු බව නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනේදී අවධාරණය කෙරුණා.

ඉගෙන ගන්නා දේ නිවැරදිව භාවිත නොකිරීම ප‍්‍රධාන ගැටළුවක් බවයි ඊට එක්වූ නායකත්ව පුහුණු උපදේශක උදයා දේවාමුල්ල පැවසුවේ.

ඊයේ (22) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.